ශ්‍රී ලංකාව · පිළියන්දල

මිරිස්වත්ත
අපේ ගම එකමුතුව

එකමුතුවෙන් ගම සංවර්ධනය කරමු — ප්‍රජා බලය ඔස්සේ නව ශ්‍රී ලංකාවක් ගොඩනගමු

📖 අප ගැනසංවිධානය සහ අරමුණු

🤝 ප්‍රදේශයේ ජනතාවගේ අන්‍යෝන්‍ය සබැඳියාව සහ සුබසාධනය උදෙසා, 2023 ජූලි මස 08 වන දින මිරිස්වත්ත සුසිරි මංගල ශාලාවේදී එකතු වූ අප ප්‍රදේශයේ සියයකට අධික පිරිසක් ඒකරාශී වී පිහිටුවා ගන්නා ලද සමිතිය "මිරිස්වත්ත අපේ ගමේ එකමුතුව" නමින් හැඳින්වේ.

අපගේ ප්‍රධාන අරමුණ වන්නේ සාමාජිකයන්ගේ සමාජ සුබසාධන කටයුතු සහ මානව අවශ්‍යතාවයන් ඉටු කරමින්, එකිනෙකාට ශක්තියක් වන ස්ථාවර ජන පවුරක් ලෙස නැගී සිටීමයි. ✨
🤝

ප්‍රජා සංවර්ධනය සහ එකමුතුකම

ප්‍රදේශයේ සියලු ම ගම්වාසීන් අතර අන්‍යෝන්‍ය සුහදතාවය, ශක්තිමත් සහයෝගීතාවය සහ සහෝදරත්වය වර්ධනය කිරීම.

💙

සාමාජික සුභසාධනය

සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

🏛️

දුෂ්කර අවස්ථාවලදී සහන

ආර්ථික මෙන්ම වෙනත් දුෂ්කර අවස්ථාවලදී එම දුෂ්කරතා සමනය කර ගැනීම සඳහා පිටුවහලක් ලබාදීම.

🌱

ළමා හා තරුණ අභිවර්ධනය

සාමාජික පවුල්වල සිටින ළමා හා තරුණ අය සඳහා එකමුතුව තුළින් වැඩි අවස්ථාවන් ලබා දීම.

🏡

පොදු පහසුකම් සංවර්ධනය

ආගමික, සංස්කෘතික සහ සාම්ප්‍රදායික කටයුතුවලදී ප්‍රදේශයේ ජනතාවට යහපතක් වන ලෙස කටයුතු කිරීම.

අපගේ සේවාප්‍රජාවට ලබාදෙන සේවා ද්‍රව්‍ය

🌱ග්‍රාම සංවර්ධනය
🎓අධ්‍යාපනික සහය
🏥සෞඛ්‍ය සුභසාධනය
🎭සංස්කෘතික කටයුතු
💰මූල්‍ය ව්‍යාපෘති
📋සියලුම සේවාවන්

📢 කාරක සභා තීරණ2026-05-24 දින රැස්වීම

🗓️

2026-05-24 දින පැවති කාරක සභා තීරණ දැනුම් දීම

ක්ලික් කර සම්පූර්ණ තීරණ කියවන්න

පොසොන් දන්සැල, ව්‍යවස්ථා සංශෝධන, සමිති ශාලා ත්‍යාග සහ තවත් වැදගත් කාරණා... 📋 🔍 කියවන්න

📄 ලිපි ලේඛනසංවිධානයේ නිල ලිපි ලේඛන

📜

සංශෝධිත ව්‍යවස්ථාව

නිල ලේඛනය

👆 ක්ලික් කරන්න
📊

සුබසාධක සමිතියේ අරමුදල් වාර්තාව

නිල වාර්තාව

👆 ක්ලික් කරන්න
🎟️

මිරිස්වත්ත තරුණ හා ළමා ඒකාබද්ධ සංසදය කෙටුම්පත

නිල වාර්තාව

👆 ක්ලික් කරන්න
📋

ණය අරමුදල ව්‍යවස්ථා කෙටුම්පත

නිල කාරක සභා ලේඛනය

👆 ක්ලික් කරන්න
🍚

ආධාර මුදල් පරිත්‍යාග වාර්තාව

මූල්‍ය හා දායකත්ව වාර්තාව

👆 ක්ලික් කරන්න

💳 සාමාජික පියසලියාපදිංචිය, ගෙවීම් සොයා ගැනීම සහ ඔන්ලයින් ගෙවීම

🔍 ගෙවීම් සොයා ගැනීම
ඔබගේ සාමාජික අංකය ඇතුලත් කර ගෙවීම් තත්ත්වය බලන්න
සාමාජික අංකය (1 - 176)
📝 ලියාපදිංචිය සහ ගෙවීම
නව සාමාජිකත්වය හා ගෙවීම් ක්‍රමය
🏘️
නව ලියාපදිංචිය:
ඔබේ පවුල ලියාපදිංචි කරගෙන අපගේ ප්‍රජාවේ කොටස් කාරයෙකු වන්න.
📝 ලියාපදිංචි වීමේ පෝරමය

🏦 ගෙවීම් කරන ආකාරය

ගෙවිය යුතු මාසික ගාස්තුව: රු.500/=
බැංකුව: [ මහජන බැංකුව ]
ශාඛාව: [ පිළියන්දල ]
බැංකු ගිණුම: [ 359100150008835 ]
බැංකු ගිණුමේ නම: [ මිරිස්වත්ත අපේ ගම එකමුතුව ]
මුදල් ගෙවු පසු රිසිට් පත ඡායාරූපයක් හෝ PDF එකක් ගෙන පහත පෝරමය මඟින් සෘජුවම ඉදිරිපත් කරන්න.

📤 රිසිට් පත මෙතැනින් උඩුගත කරන්න

👥 නිලධාරී මණ්ඩලයනිලධාරී මණ්ඩලය සහ කාරක සභාව 2025/2026

🏆 ප්‍රධාන නිලධාරී මණ්ඩලය

චන්ද්‍රරත්න පල්ලේගම
සභාපති
චන්ද්‍රරත්න පල්ලේගම
ස්ටැන්ලි බස්නායක
උප සභාපති
ස්ටැන්ලි බස්නායක
ධම්මික විජයවර්ධන
ලේකම්
ධම්මික විජයවර්ධන
ජගත් මාරසිංහ
උප ලේකම්
ජගත් මාරසිංහ
ප්‍රසාද් සෙනරත් යාපා
භාණ්ඩාගාරික
ප්‍රසාද් සෙනරත් යාපා
නන්දන සමරතුංග
ගණන් පරීක්ෂක
නන්දන සමරතුංග
කීර්ති ජයසිංහ
ප්‍රධාන සංවිධායක
කීර්ති ජයසිංහ

🤝 සම සංවිධායකවරුන්

හරේන්ද්‍ර පෙරේරා
සම සංවිධායක
හරේන්ද්‍ර පෙරේරා
P. H. ජයසිංහ
සම සංවිධායක
P. H. ජයසිංහ
C. S. ජයවීර
සම සංවිධායක
C. S. ජයවීර
මහේෂ් මදුරාවක
සම සංවිධායක
මහේෂ් මදුරාවක
ගාමිණී ලිව්නිස්
සම සංවිධායක
ගාමිණී ලිව්නිස්
හර්ෂා මනෝජනී සමරතුංග
සම සංවිධායක
හර්ෂා මනෝජනී සමරසිංහ
M. ෂසික රසංග
සම සංවිධායක
M. ෂසික රසංග

👥 කාරක සභා සාමාජිකයින්

W. මැද්දගේ
කාරක සභා සාමාජික
W. මැද්දගේ
කුමාර අලහකෝන්
කාරක සභා සාමාජික
කුමාර අලහකෝන්
ජයන්ත ගුණවර්ධන
කාරක සභා සාමාජික
ජයන්ත ගුණවර්ධන
ඉෂාර අසංක
කාරක සභා සාමාජික
ඉෂාර අසංක
ප්‍රදීප් ජයගොඩ
කාරක සභා සාමාජික
ප්‍රදීප් ජයගොඩ
රේනුකා ශ්‍යාමලී ප්‍රනාන්දු
කාරක සභා සාමාජික
රේනුකා ශ්‍යාමලී ප්‍රනාන්දු
සුජීවා ලියනගේ
කාරක සභා සාමාජික
සුජීවා ලියනගේ
අසංග සංජය
කාරක සභා සාමාජික
අසංග සංජය
MDSK රශිකලා
කාරක සභා සාමාජික
MDSK රශිකලා
සුජිත් දසනායක
කාරක සභා සාමාජික
සුජිත් දසනායක
නන්දනී මෙන්ඩිස්
කාරක සභා සාමාජික
නන්දනී මෙන්ඩිස්
සිරිල් බද්දේගම
කාරක සභා සාමාජික
සිරිල් බද්දේගම
මාලා ලොකුගේ
කාරක සභා සාමාජික
මාලා ලොකුගේ
දීපිකා මිල්ලනිය
කාරක සභා සාමාජික
දීපිකා මිල්ලනිය
වින්දි සමරතුංග
කාරක සභා සාමාජික
වින්දි සමරතුංග
සේන පාදුක්ක
කාරක සභා සාමාජික
සේන පාදුක්ක
තිලාන් වික්‍රමසිංහ
කාරක සභා සාමාජික
තිලාන් වික්‍රමසිංහ

📍 සම්බන්ධකම් තොරතුරු

🏠
ලිපිනය
අංක 67, කොට්ටාව පාර,
මිරිස්වත්ත, පිළියන්දල.
📱
දුරකථනය
📧
ඊ-තැපෑල
miriswaththaapegama@gmail.com

🗺️ Google Maps සිතියම